FB IMG 1547644834044

දුරුතු පෝය නිමිති කොට ගෙන පවත් වන ලද මාසික ධර්ම දේශනාව 2019.01.22 කාර්යාලිය ශ්‍රවනාගාරයේදී ප්‍රාදේශීය ලේකම් තුමාගේ අනුදැනුම ඇතිව හා  සැලසුම් අංශයේ අනුග්‍රහය ඇතිව පැවැත්වූ  අතර ධර්ම දේශනාව සඳහා පූජ්‍යපාද ඉදුරාගාරේ ධම්මරතන ස්වාමින්වහන්සේ  සහභාගී විය.ධර්මය ශ්‍රවනය කිරීම සඳහා කාර්යාලිය නිලධාරීන් හා සමාජ සේවා සංගම් වල සාමාජිකයින් ද සහභාගී විය.

පුවත් සහ සිදුවීම්

23
ජන2019
ධර්ම දේශනාව -2019 ජනවාරි

ධර්ම දේශනාව -2019 ජනවාරි

දුරුතු පෝය නිමිති කොට ගෙන පවත් වන...

17
ජන2019
තෛපොංගල් දින උත්සවය සැමරීම

තෛපොංගල් දින උත්සවය සැමරීම

  තෛපොංගල් දිනය වෙනුවෙන් කොළඹ ප්‍රාදේශීය ලේකම්...

Scroll To Top